එංගලන්තය 4 – 0 ලෙස තරඟාවලිය ජය ගනී.

0
125

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟ පහකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 04 ට බිංදුවක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, අවසන් තරඟයේ එංගලන්ත කණ්ඩායම ලකුණු 54 කින් ජයගැනීමත් සමඟයි. ලීඩ්ස් හිදී පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 351 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 46 යි පන්දු 05 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 297 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here