උඹේ හිනාව මතක්වෙද්දි උඹේ අම්ම කියන දේවල් ඇහෙද්දි වාවන් නෑ බන් – ඉන්ජිනේරු සිසුවා සියල්ල හඬවා සමුගනී

0
486

ගම්වැඩුම්හල වංගුවේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු මරුමුවට පත්වි තිබෙනවා.

හක්මන දෙනගම පල්ලෙවෙල පදිංචි මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවකු වු 23 හැවිරිදි බඹරැන්ද ගමගේ රොෂාන් ලක්මාල් නැමති අයෙක් මෙසේ මරණයට පත්ව ඇත.

මෙම විශ්ව විද්‍යාල සිසුන් තිදෙනා වලස්ගල ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට සහභාගි වි ආපසු යමින් සිටියදි වංගුවේදි රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව බෝක්කුවක් උඩින් පාරෙන් ඉවතට පැන ගසක වැදි ගොඩනැගිල්ලක බිත්තියේ වැදි නතර වි ඇත .



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here