උණුසුම් කාළගුණය තවදුරටත්

0
32

දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් රට පුරා ප‍්‍රදේශ බොහොමයක තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක පවසන්නේ පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතු බවයි.

වයඹ, උතුර, උතුරු මැද වැනි ප්‍රදේශවලට මෙන්ම හම්බන්තොටද මෙම තත්වය වැඩිදුරටත් බලපාන බවයි ඔහු සදහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here