ඉන්දීය ගුවන් හමුදා යානයක් කාශ්මීරයේදී කඩා වැටෙයි – Photos

0
177

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉන්දීය කාශ්මීර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ.

යානයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් මෙම අනතුරට හේතු වී තිබෙනවා. එම අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනකු සහ සිවිල් වැසියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අනතුරට ලක් වූ යානයේ ඡායාරූප පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here