ඉදිරි දිනවලදී  කාලගුණයේ වෙනසක්

0
244

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් වැසි ඇති වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් සවස් කාලයේ වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට උදේ කාලයේ මීදුම් සහිත තත්ත්වයක්ද අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here