ඇඳිරි නීතිය අදත් ක්‍රියාත්මකයි

0
235

අද(25) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here