ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දැනුම් දෙයි

0
227

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here