ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

0
138

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගියදා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවේ තරුණයින් 11 දෙනෙකු රැගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට රැකවරණය ලබාදීමේ චෝදනා මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here