ආයේ නම් රංගෙට කොල් කරන්නේ නෑ – SB

0
119

ජනාධිපතිවරයා විසින් අගැමති ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා පත්කළ පසුව ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 161 දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූ බව එස්.බී. දිසානායක මහතා පවසා තිබෙනවා.

එම පිරිසෙන් 123 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට කැමැත්ත පළකර සිටි බවත්, එහෙත් ඇතිවූ අර්බුදය හේතුවෙන් බහුතර බලය පෙන්වීමට අවස්ථාවක් නොමැති වූ අතර, ඉදිරියේදී බහුතර බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් යළිත් සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහෙත් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බවද ඔහු මෙහිදී පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here