අසේල , සීකු එළියට – දසුන් – දුෂ්මන්ත ඇතුළට – හෙට තරඟය සඳහා කණ්ඩායම වෙනස් වෙන්නේ මෙහෙමයි

0
414

හෙට (08) පැවැත්වෙන 03 වන එක්දින තරගයේදී ශ‍්‍රි ලංකා කණ්ඩාමේ වෙනස්කම් කිහිපයක්ම සිදු වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ශ‍්‍රි ලංකා කණ්ඩායමට දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ, අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න වෙනුවටයි.

එමෙන්ම හෙට තරගය කුසල් මෙන්ඩිස්ට ද ලකුණු අතරට පැමිණිය යුතු වැදගත් තරගයක්. ඒ ඔහු මාස 18ක් තිස්සේ එක්දින පිටියේ දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන්. ගතවූ එක්දින තරග 25දී කුසල් මෙන්ඩිස් රැස් කර ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here