අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලට රැගෙන යයි

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.

ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න