අපේ තරුණයින් අවධානමක් ගන්න හරිම අකමැතියි – ගෝඨාභය

0
99

රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේනම් එම සංවර්ධයෙන්  පලක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ සැබෑ සංවර්ධනයක් අත් කර ගැනිමට ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවිය යුතු බවයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ගෝඨභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.