අපි 2015 වසරේදි ජාතික ආණ්ඩුවක් බිහි කරනු ලැබුවේ රට ගොඩනැගීමටයි – රනිල් වික්‍රමසිංහ

1
41

2015 වසරේදි ජාතික ආණ්ඩුවක් බිහි කරනු ලැබුවේ රට ගොඩනැගීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එවැනි වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමේදී ප්‍රශ්න මතුවීම ස්වභාවික බවත් අද උත්සාහ කල යුත්තේ එවැනි ප්‍රශ්න විසදාගෙන පුද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව රට වෙනුවෙන් එකමුතුව කටයුතු කිරීම බවයි.

මේ වන විටත් උත්සාහ දරමින් සිටින්නේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් එක් කර ගනිමින් පොදු අරමුණක් වෙනුවෙන් රට ඉදිරියට ගෙන යෑමේ උත්සාහය වේගවත් කිරීම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 93 ක් සඳහා කසල බැහැර කිරීමේ උපකරණ බෙදාදීම වෙනුවෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කර තිබේ.

ජාතික ආණ්ඩුවක් බිහි කරනු ලැබුවේ රට ගොඩනැගීමටයි – රනිල් වික්‍රමසිංහ

අපි 2015 වසරේදි ජාතික ආණ්ඩුවක් බිහි කරනු ලැබුවේ රට ගොඩනැගීමටයි.Like Us Citizen.lk Share Video..!!

Posted by Citizen.lk on Saturday, February 9, 2019

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here