අපි පාලනය කරද්දි ගත්ත ණය වලට අපි වැඩ කළා – මහින්ද කියයි

0
87

වත්මන් ආණ්ඩුවේ ජනතා විරෝධී අය- වැයට විරෝධය පලකිරීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අහිමිවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

එසේම තමාගේ පාලන සමයේ ණය ලබාගෙන ඊට සරිලන සංවර්ධනයක් සිදුකළද වත්මන් ආණ්ඩුව ණය ලබාගෙන සිදුකරන සංවර්ධනයක් දැකගත නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

මාතලේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here