අපි ඉන්දියාවට මොකුත් උකස් කරන් නෑ – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

0
256

ඉන්දියානු මහ බැංකුවෙන් ලැබුන රුපියල් මිලියන 400 මුදල වෙනුවෙන් ශ්‍රි ලංකාවේ චයිනබේ වරාය, මත්තල ගුවන්තොටුපල ඇතුළු ස්ථාන කිහිපයක් ඉන්දියාවට විකිණීමට ආන්ඩුව එකඟ වී තිබෙන බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පැනයක‍ට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා තිබුනා

” ඉන්දියාවෙන් ලබා දෙන ඩොලර් මිලියන 400 ක මුදලක් වෙනුවෙන් මෙරට කිසිදු රාජ්‍ය දේපළක් ඉන්දියාවට පවරාදීමක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමල් වීරවංශ මහතාගේ පැනයට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here