අනවසරයෙන් රටින් පිටව ගිය ගුවන් යානය ගැන පූර්ණ සොයා බැලීමක් කරයි

0
194

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි විදෙස් ආයෝජකයින් රැගත් ගුවන් යානයක් ත්‍රිකුණාමලයෙන් රටින් පිටවීම සම්බන්ධයෙන් පූර්ණ සොයා බැලීමක් සිදුකළ බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවසුවේ සම්පූර්ණ අවසරයකින් යුක්තව යානය මෙරටට පැමිණීම සහ පිටවීම සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here