අධිකරණ තීන්දුව කුමක් වූවත් එය ගෞරවයෙන් භාර ගන්නවා – ජනපති මෛත්‍රී

0
327

අධිකරණ තීන්දුව කුමක්වුවත් තමා එය ගෞරවයෙන් භාර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද (09) පෙරවරුවේ පැවැති වැඩසටහනක් අමතමින්.

ශධිකරණ තීන්දුව සමග ගත යුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග ද ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here