අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ CCTV දර්ශන.පසුගිය වසරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිදුවු වද හිංසාවක් පිළිබඳ තොරතුරු ආනවරණය කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් බන්ධනාගාරයේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු විඩියෝ දර්ශන.
Posted by Citizen.lk on Thursday, January 17, 2019