අගමැති හා මාලදිවයින් ජනපති අතර හමුවක්

    71 වන ජාතික දින උළෙලට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

    දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බව සඳහන්.

    තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න