අගමැති රනිල් සියළුදෙනාට ස්තූති කරයි

0
226

ප්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් වෙනුවෙන් කැපවූ පාක්ෂිකයින් මෙන්ම සියලූ දෙනාට තමත් ස්තූතිය පළ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. එමෙන්ම ඉදිරියේදී රටේ අනාගතය වෙනුවෙන් හා සංවර්ධනය වෙනුවෙන් හැකි උපරිම පියවර ගන්නා බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here