බොදුබල සේනාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

0
40

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල බොදුබල සේනා සංවිධානය විසින් පැවැත්වු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here