Citizen.lk
 

අනුරාධපුර මහනගර සභාවේ මුල්‍ය වංචා විමර්ශනය CIDයට

අනුරාධපුර මහනගර සභාවේ මුල්‍ය වංචා විමර්ශනය CIDයට |  Under the Financial Fraud Investigation CID of the Anuradhapura Municipal Council
Sun 22 July 2018 5:20 pm
236 views

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන සඳහන් කළේ ඊට අදාළ ලේඛන සහ වාර්තා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර ඇති බවයි.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News