Citizen.lk
 

දුම්රිය තාක්ෂණ ශිල්පීන් අද මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ

දුම්රිය තාක්ෂණ ශිල්පීන් අද මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ | Train technicians Trade union action
Sun 22 July 2018 4:52 pm
116 views

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ ඉල්ලීම්වලට ලබාදිය හැකි සෑම විසදුමක්ම ලබාදීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා සඳහන් කළේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පවත්වා විසදුම් ඉදිරිපත් කර ඇති නමුත් දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඉන් සැහීමකට පත් නොවන බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් පිරිසක් අද මධ්‍යම රාත්‍රී සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට නිරත වීමට තීරණය කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News