Citizen.lk
 

අකිල හා දිල්රුවන් දකුණු අප්‍රිකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරයි - LIVE

අකිල හා දිල්රුවන් දකුණු අප්‍රිකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරයි - LIVE | South Africa batsman takes Akila and Dilruwan to lower points
Sat 21 July 2018 2:35 pm
611 views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 338ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 124ක් පමණයි.

දකුණු අප්‍රිකා ඉනිම සුනු විසුනු කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන බල ඇණියට හැකි වූණා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය පන්දුවාර 13දී ලකුණු 52කට කඩුලු 5ක් දවා ගත් අතර දිල්රුවන් පෙරේරා ලකුණු 40කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 214ක ඉදිරියෙන් සිටිනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News