Citizen.lk
 

මම ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැහැ හිටපු ඇමති එස් බී කියයි

මම ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැහැ හිටපු ඇමති එස් බී කියයි |  I do not like democracy, former Minister SB
Sat 21 July 2018 10:13 am
195 views

ආඥාදායක දේශප්‍රේමියෙක් රටට අවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.

තමන් ඉස්සර සිටම ප්‍රජාතන්ත්‍රවාදයට කැමැත්තක් නැති බවත් රටට සොඳුරු ආඥාදායකත්වයක් අවශ්‍ය බවයි හෙතෙම සඳහන් කළේ.

ලෝකයේ කඩා වැටුණු බොහොමයක් රටවල් නැගී සිටියේ එවැනි දැඩි පාලනයකින් බවත් ඒ නිසා වර්තමානයේ ඇතිව තිබෙන පාතාලය, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් පරාජය කිරීම සඳහා දැඩි පාලකයකු රටට අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News