Citizen.lk
 

හිටපු ජනපති ලේකම් ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට

හිටපු ජනපති ලේකම් ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට | Former President's Secretary appointed as the High Commissioner of India
Fri 20 July 2018 5:44 pm
205 views

ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි එම පත්කිරිම කර ඇත්තේ.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම් ධුරයෙහි කටයුතු කර විශ්‍රාම ලැබු නිලධාරියෙකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News