Citizen.lk
 

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා, සුරාජ් සමඟින් යුගදිවියට - Photos

 ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා, සුරාජ් සමඟින් යුගදිවියට - Photos | thisuri liyanage Wedding Day
Thu 19 July 2018 8:17 am
63,569 views

යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් වූ තිසුරි යුවනිකා අද (19) යුගදිවියට පිවිසෙනවා. ඇයගේ අත ගන්නේ සුරාජ් විජේසිංහ වන අතර කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතයි.

කලා ක්ෂේත්‍රයේ ඇයගේ සමීපතමයින් මෙන්ම තවත් තරු රැසක් මෙම විවාහය සහභාගී වීමට නියමිත අතර තිසුරු සුන්දර මනාළියක් ලෙසින් හැඩගන්වා ඇත්තේ රුචිරා ලියනගමගේ විසිනුයි.

මේ ඇය විවාහ උත්සවයට සූදානම් වූ අවස්ථාවේ ඡායාරූපයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News