Citizen.lk
 

ඇලෝසියස්ට-පළිසේනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 11

ඇලෝසියස්ට-පළිසේනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 11 |  Aloysius-Peliyah given bail or not?
Wed 18 July 2018 3:47 pm
72 views

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පළිසේනට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධීකරණය අද (18) තීන්දු කරනු ලැබුවා.

ඇප ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගූණරත්න යන මහත්වරුන් හමුවේයි අද කැඳවුයේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News