Citizen.lk
 

ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ මහත්මිය ගැන මුහුණු පොතේ පැතිරෙන කතාව බොරුවක් - කටකතා වලට අහුවෙන්න එපා - ඥාතීන්ගෙන් ඉල්ලීමක්

ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ මහත්මිය ගැන  මුහුණු පොතේ පැතිරෙන කතාව බොරුවක් - කටකතා වලට අහුවෙන්න එපා - ඥාතීන්ගෙන්  ඉල්ලීමක්   | ranganie Serasinghe  true story
Wed 18 July 2018 12:35 pm
4,434 views

ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරංගනී සේරසිංහ මහත්මිය රෝගතුරු වී වී රෝහල් ගත කළ පුවතක් පිළිබඳව සමාජජාල වල කතා බහක් ලක් වී තිබෙනවා
කෙසේවෙතත් මෙලෙස පැතිරෙන කටකතාව අසත්‍යයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ පැතිරෙන කටකතාව සම්බන්ධයෙන් එතුමියගේ පවුලේ ඥාතීන්ගෙන් කියා සිටියේ මේ කතාව අසත්‍යයක් බවත් ඒවාට හසුනොවන ලෙසත්ය. එමෙන්ම රංගන ශිල්පිණී දීපානි සිල්වා මහත්මියද සිය ෆේස් ගිණුමට සටහනක් එකතු කරමින් ඒ බව සනාථ කර තිබුනේ මෙලෙසින්

" මේ දිනවල බොරු ප්‍රචාරයක් යනව අයිරාංගනී සේරසිංහ මහත්මිය රෝහල් ගත කර ඇති බව,
එතුමියට නිරෝගි සුවය පතන එක හොදයි, නමුත් ඒක බොරුවක්, මෙවෙනි post එකක් දැක්කොත් කරුණාකර report කරන්න, මේ නිසා එතුමිය සහ එතුමියගෙ පවුලේ අය දැඩි අපහසුතාවයට පත් වී ඇත, මේ ඊයේ දින මා එතුමිය සමඟ ගත් ඡායාරූපයකි,

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News