Citizen.lk
 

එක් මිනිස් ජීවිතයක පලිය ගන්න කිඹුලන් 300 ක් මරා දැමූ ඉන්දුනීසියාවේ නොමිනිසුන් - Photos

 එක් මිනිස් ජීවිතයක පලිය ගන්න  කිඹුලන් 300 ක් මරා දැමූ ඉන්දුනීසියාවේ නොමිනිසුන්  - Photos   | Indonesia mob slaughters nearly 300 crocodiles in revenge killing
Tue 17 July 2018 11:53 am
4,181 views

ඉන්දුනීසියාවේ පැපුවාහි පිහිටි රක්ෂිත භුමියකට ඇතුළු වු ගම්වැසියෙකු කිඹුල් ප්‍රහාරයකින් මියයාමට නිසා උරණ වූ ගම්වැසියන් පිරිසක් රක්ෂිත භූමියේ සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා දැමු සාහසික ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධය අනාවරණය කරනවා.

ඉන්දුනීසියාවේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර ඇති කිඹුලා මැරීම අපරාධයක්වන අතර, එරට නීතියට අනුව එසේ කළ පුද්ගලයෙකු දඩයකට හෝ සිරගත කිරීමකට යටත්කළ හැකිය.
රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටියදී ගැමියා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වී ඇත ප්‍රකෝපවූ ගැමියෝ පසුගිය සෙනසුරාදා (14) පැවති අවමංගල්‍යයෙන් පසුව තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළුව කිඹුලන් සාහසික ලෙස ඝාතනය කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News