Citizen.lk
 

පාපන්දු අවසන් මහා තරඟය අතර ක්‍රීඩා පිටියට පැන්න තරුණියන් පිටුපස පුටින්ගේ නමත් ගෑවෙයි - Photos

පාපන්දු අවසන් මහා තරඟය අතර ක්‍රීඩා පිටියට පැන්න තරුණියන් පිටුපස පුටින්ගේ නමත් ගෑවෙයි - Photos | Pussy Riot claim responsibility for World Cup final pitch invasion
Mon 16 July 2018 1:47 pm
8,302 views

ඊයේ (15) පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟය අතරතුර ක්‍රීඩා පිටියට එකවරට වඩා වැදුණු පිරිසක් හේතුවෙන් තරඟය මඳකට නතර කිරීමට සිදුවුණා.

කෙසේ නමුත් ආරක්ෂකයින් පැමිණ ඔවුන්ව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. තරඟයේ 52 වන විනාඩියේ සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වන වගකීම Pussy Riot නම් කැරළිකාරී සංවිධානයක් විසින් භාරගෙන තිබෙනවා. ඔවුන් රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව කැරළිකරන්නන් පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

2011 වසරේදී 5 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම විරෝධතා කණ්ඩායමේ සිටින්නේ කාන්තාවන් වීමද විශේෂත්වක්. මීට පෙරද ඔවුන් මෙවැනි ස්ථානවලට කඩා පැන තමන්ගේ විරෝධතාවය දක්වා තිබුණා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News