Citizen.lk
 

ප්‍රබල ප්‍රංශයද? පෙරළිකාර ක්‍රොඒෂියාවද? - ලොවක් බලා සිටින උණුසුම් තරඟයට තව පැය කිහිපයයි

 ප්‍රබල ප්‍රංශයද? පෙරළිකාර ක්‍රොඒෂියාවද? - ලොවක් බලා සිටින උණුසුම් තරඟයට තව පැය කිහිපයයි | World Cup 2018 France v Croatia
Sun 15 July 2018 4:10 pm
244 views

2018 ලෝක කුසලාන පාපන්දු අවසන් මහ තරඟය රුසියාවේ මොස්කව් නගරයේ ලුෂ්නිකි ක්‍රීඩාංගනයේදී රාත්‍රී 8.30 ට පැවත්වීමට සියල්ල සුදානම් කර තිබෙනවා. අවසන් වටයට තේරී පත් වූ ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියානු කණ්ඩායම අතරින් තරඟය ජයගැනීමේ වැඩි ප්‍රතිශතට ප්‍රංශයට හිමිව ඇති අතර එය 49% ක ප්‍රතිශතයක් ලෙස සටහන් වී තිබෙනවා

පළමු වරට ලෝක කුසලාන පාපන්දු අවසන් තරඟයට එක් වෙන පෙරළිකාර ක්‍රොඒෂියානු කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශය 21% ලෙස හිමි වී තිබෙනවා. ප්‍රබල ප්‍රංශය පරාජය කිරීමට ක්‍රොඒෂියාවට සුපිරි දස්කම් දැක්වීමට සිදුවෙන බව විචාරකයින් පවසන අතර ලොව පුරා පාපන්දු රසිකයින් මෙම අවසන් තරඟයට නැරඹීම සඳහා දැඩි උනන්දුවක් දක්වන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News