Citizen.lk
 

මරණ දඞුවමට නියම වු 18ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

මරණ දඞුවමට නියම වු 18ගේ නම් අධිකරණ අමාත්‍යංශයට | The names of 18 names assigned to the Justice Ministry
Sun 15 July 2018 3:20 pm
444 views

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුව අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රැඳවියන් 18 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර වදක තනතුර සදහා ඉල්ලුම් පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News