Citizen.lk
 

අමුතු සිරුරක් , අමුතු පාටක් - අහංගම ප්‍රදේශයේදී හඳුනා නොගත් මත්ස්‍ය විශේෂයක් හමුවෙයි - Photos

අමුතු සිරුරක් , අමුතු පාටක් -  අහංගම ප්‍රදේශයේදී  හඳුනා නොගත් මත්ස්‍ය විශේෂයක් හමුවෙයි   - Photos   | ahangama Unrecognized fish
Sun 15 July 2018 11:47 am
3,796 views

ගාල්ල , අහංගම ප්‍රදේශයේදී ධීවරයින් පිරිසකට හඳුනා නොගත් මත්ස්‍ය විශේෂයක් හමු වී ඇත. සාමන්‍ය මත්ස්‍යන්ට වඩා වෙනස් හැඩයකින් යුත් මෙම මතස්‍ය විශේෂය ශ්‍රි ලංකාවේ කිසිදු මුහුදු කලාපයකදී හමු වී නොමැති බව ධීවරයින් සඳහන් කරයි. මේ එම  මතස්‍යයන් ගේ ජායාරූප කිහිපයකි 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News