Citizen.lk
 

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් - 19ක් මරුට

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් - 19ක් මරුට | china chemical explosion 19 dies
Fri 13 July 2018 9:11 am
147 views

චීනයේ රසායනික ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. සින්චුහාන් ප්‍රාන්තයේ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සින්චුහාන් ප්‍රාන්ත බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සිද්ධිය පිළිබඳව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවයි.

මීට පෙරද 2015 වසරේදී චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 165 දෙනෙක් මියගියා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News