Citizen.lk
 

කුඩුකාරයින් එල්ලනවාට පෙර එල්ලිය යුතු පිරිසක් ගැන ඥාණසාර හිමිගෙන් හෙළිදරව්වක්

කුඩුකාරයින් එල්ලනවාට පෙර එල්ලිය යුතු පිරිසක් ගැන ඥාණසාර හිමිගෙන් හෙළිදරව්වක් | Gnanasara Thera reveals a group of people to be hanged before the hangers are hanged
Thu 12 July 2018 9:30 pm
242 views

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව රටේ යහපත වෙනුවෙන් හොඳ රැඩිකල් තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

"පැවිද්දෝ හැටියට අපිට මිනී මරන්න කියල අනුශාසනා කරන්න බැහැ. හැබැයි රටේ යහපත වෙනුවෙන් පාලකයින් මේ වගේ රැඩිකල් තීන්දු ගත යතුයි. පාලකයෝ පැවිද්දෝ වෙන්න ඕන නැහැ. මේ තීන්දු හෙට වෙද්දි වෙනස් වෙයිද නැද්ද කියන්න දන්නේත් නැහැ. අපේ රට එකඟ වෙලා තියෙන ජාත්‍යන්තර සම්මුති එක්ක මෙය කළ හැකිද දන්නෙත් නැහැ.

කෙසේ වෙතත් තව දෙයක් මතක තබාගත යුතුයි. මේ කුඩු කාරයින්ට මේ මහ පොළොවේ හැදෙන්න ඉඩ දුන්නේ කවුද. මේ ජාවාරම්කාරයින් ආරක්ෂා කළේ කවුද? අන්න ඒ මිනිස්සු කුඩු කාරයින්ට කලින් එල්ලන්න ඕන."

උන්වහන්නේ මේ බව පැවසුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකදීය.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News