Citizen.lk
 

මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරින් ඇරඹේ

මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරින් ඇරඹේ | President Maithrepala Sirisena Visit Kandy
Thu 12 July 2018 2:45 pm
37 views

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහන දියත් කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පේරාදෙණිය වෛද්‍යපීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News