Citizen.lk
 

සුව ක්ෂේත්‍රයේ දියුණුවට ෆින්ලන්තයේ සහයෝගය

සුව ක්ෂේත්‍රයේ දියුණුවට ෆින්ලන්තයේ සහයෝගය |  Finland helps the development of the health sector
Thu 12 July 2018 2:43 pm
370 views

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුළ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා ෆින්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල්වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් දියුණු කිරීම, ජාන විද්‍යාව, චිකිත්සාවන්, බෝ නොවන රෝග ආදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය කිරීමද අදාළ අවබෝධතා ගිවිසුමට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News