Citizen.lk
 

බස් ගාස්තු ඉහළ නොදමන බව ගමනාගමන කොමිසම කියයි

බස් ගාස්තු ඉහළ නොදමන බව ගමනාගමන කොමිසම කියයි | The bus fare will not be increased, the Transport Commission says
Thu 12 July 2018 12:51 pm
185 views

ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

වාර්ෂික බාස් ගාස්තු සංශෝධනයකට පසුව අන්තර් වාර බස් ගාස්තු සංශෝධනය සිදුවීමට නම් ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 4 ඉක්ම විය යුතු බවත් මෙවර ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 3.2ක් පමණක් බව ජාතික ගමනාගමන කොමිසම පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් බස් ගාස්තු අඩු වීම හෝ වැඩි වීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News