Citizen.lk
 

තායිලන්ත ගුහාවෙන් බේරාගත් දරුවන් රෝහලේ සිටින දර්ශන ප්‍රථමවරට මාධ්‍යට නිකුත් කරයි - වීඩියෝ

තායිලන්ත ගුහාවෙන් බේරාගත් දරුවන් රෝහලේ සිටින දර්ශන ප්‍රථමවරට මාධ්‍යට නිකුත් කරයි - වීඩියෝ | Thailand cave Rescue 1st time shown boys videos
Thu 12 July 2018 12:41 pm
4,350 views

තායිලන්තයේ ගුහාවක සිරවුණු දරුවන් බේරාගැනීමෙන් අනතුරුව ඔවුන්ව රෝහල් ගතකළ අතර මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතර ප්‍රථම වරට ඔවුන් එහි සිටින දර්ශන විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර තවත් දින කිහිපයකින් ඔවුන්ට දෙමාපියන් හමුවීමට අවස්ථාව උදාවෙනු ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ගුහාව තුලදී ඔවුන්ට යම් ආසාධනයක් ඇති වී ඇද්දැයි තවමත් පරීක්ෂා කෙරෙන අතර දරුවන් මේ වන විට නීරෝගී සුවයෙන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පහතින් දැක්වෙන්නේ දරුවන් රෝහලේ සිටින අවස්ථාවේ දර්ශනයි...

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News