Citizen.lk
 

ට්‍රම්ප් නේටෝ සංවිධානයේ මූල්‍යමය දායකත්වය වැඩි කරන්න යයි

ට්‍රම්ප් නේටෝ සංවිධානයේ මූල්‍යමය දායකත්වය වැඩි කරන්න යයි | Trump NATO to increase its financial contribution
Thu 12 July 2018 12:21 pm
129 views

නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් එම සංවිධානයට ලබාදෙන මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රසල්ස් නුවරදී පැවති නේටෝ සංවිධානයේ විශේෂ හමුවකදියි.

මෙම සංවිධානය නියෝජනය කරන රටවල් මේ වනවිට සංවිධානයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදවනු ලබන්නේ දලජාතික නිෂ්පාදිතයෙන් සියයට 4 ක පමණ ප්‍රතිශතයක්.

මෙම තත්ත්වය තුළ ඇමරිකාවට නේටෝ සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් වැඩි බරක් දැරීමට සිදුව තිබෙනවා.

ඒ අනුවයි සියයට 8 ක් දක්වා නේටෝ රටවල් සිය දායකත්වය වැඩි කළ යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News