Citizen.lk
 

අවසන් මහා තරග බලාපොරොත්තු බොද වුණු එංගලන්ත ක්‍රීඩා ලෝලින් - PHOTOS

අවසන් මහා තරග බලාපොරොත්තු බොද වුණු එංගලන්ත ක්‍රීඩා ලෝලින් - PHOTOS | England's finals
Thu 12 July 2018 11:58 am
583 views

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය දිනෙන් දින උණසුම් වෙනවා.

විශේෂයෙන්ම 16දෙනාගේ වටයේ දී බොහෝ බලාපොරොත්තු තබා තිබු සුපිරි කණ්ඩායම් හිස් අතින් ගෙදර බලා පිටත් වෙද්දි අඩු තක්සේරු තබා තිබු කණ්ඩායම් මේවන විට අවසන් මහා තරගය දක්වා ඇවිත් තියෙනවා.

ඒ වගේම දෙයක් ඊයෙත් (11) උනා ඒ අවසන් පුර්ව තරග යටතේ පැවැත්වුණු දෙවන තරගය වන ක්‍රෝඒෂියා හා එංගලන්තය අතර ගොඩක් අය හිතුවේ එංගලන්තය පහසුවෙන් තරගය ජය ගනිවි කියලා.

එත් වුණේ කවදාවත් අවසන් මහා තරගයකට ගිහින් නැති ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට යන්න අවස්ථාව උදා කර ගත්තා.

ගෝල 2-1 ලෙස තරගය අවසානයේ සදහන් වුණා.

කොහොම හරි පසුගිය සති කිහිපයේ පාපන්දු උන්මාදයක් බවට පත් වෙලා තිබුණේ එංගලන්ත ප්‍රේක්ෂකයෝ අතරේ.

එකට එකම හේතුව වුණේ එංගලන්ත කණ්ඩායම සතුව තිබුණු පෙරළිකාර හැකියාව.

‍අවසානයේ ක්‍රොඒෂියාව ප්‍රතිවාදීන් වෙන්නේ ප්‍රබල ප්‍රංශ කණ්ඩායමයි කොහොම උනත් හොද උණසුම් අවසන් මහා තරගයක් ලබන ඉරිදා (15) බලාගන්න පුළුවන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News