Citizen.lk
 

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - නායකත්වයේ වගකීම යළිත් ලක්මාල්ට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - නායකත්වයේ වගකීම යළිත් ලක්මාල්ට |  Lakmal returns to Sri Lanka's captain
Thu 12 July 2018 10:04 am
170 views

තරඟ දෙකකින් සමන්විත සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කිරීමත් සමඟ මෙම තරඟ දෙකෙහි නායකත්වය සඳහා සුරංග ලක්මාල් නම් කර තිබෙනවා.

මේ අතර පළමු තරඟයේ උප නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News