Citizen.lk
 

ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්

ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් | An international airport in Trincomalee
Thu 12 July 2018 9:29 am
129 views

ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහා සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර ඇති බව වාර්තා වනවා.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහා සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ (11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය වුයේ.

වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතයි.

මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.

සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News