Citizen.lk
 

ඉදිරි වසර 15ක සංවර්ධන සැලසුම් භාරදී අවසන් - අගමැති කියයි

ඉදිරි වසර 15ක සංවර්ධන සැලසුම් භාරදී අවසන් - අගමැති කියයි |  Prime Minister says plans for next 15 years' development plans will be finalized
Wed 11 July 2018 9:39 pm
46 views

ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (11) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.

සිංගප්පූරුවේ උපදේශකත්වය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මෙරට ආයතනවල දායකත්වයෙන් සැකසූ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහා සැලැස්ම අග්‍රමාත්‍යවරයාට භාරදීම සඳහා පැවති මෙම උත්සවයට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News