Citizen.lk
 

LED විදුලි පහන් කෝටි 196ක් වියට්නාමයෙන් ලංකාවට!

LED විදුලි පහන් කෝටි 196ක් වියට්නාමයෙන් ලංකාවට! | Electricity Board to import 196 million LED lamps from Vietnam
Wed 11 July 2018 8:52 pm
63 views

අඩු විදුලි පාරිභෝජනයක් සිදුකරන විදුලි පාරිභෝගිකයින්ට LED විදුලි පහන් සහන මිලට ලබාදීමට තීරණය කර තිබෙනවා.

LED විදුලි බල්බ භාවිතය දිරි ගැන්වීම මෙහි අරමුණයි. ඒ අනුව සහන ණය ක්‍රමයක් යටතේ මෙම බල්බ බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ යටතේ LED බල්බ ලක්‍ෂ 10 බැගින් වූ තොග 10 ක් මිලදි ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, එක් තොගයක් රුපියල් මිලියන 169.6 ක මුදලකටයි.  කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එය වියට්නාමයේ සමාගමක් වෙත පිරිනැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News