Citizen.lk
 

රට පුරා අතහැර දැමූ වැව් 2055 ක් ප්‍රතිසංවර්ධනය කරන්න ඇමති අමරවීරගෙන් උපදෙස්

රට පුරා අතහැර දැමූ වැව් 2055 ක් ප්‍රතිසංවර්ධනය කරන්න ඇමති අමරවීරගෙන් උපදෙස් | Minister Amaraweera instructed 2055 tanks abandoned throughout the country
Wed 11 July 2018 4:55 pm
204 views

අතහැර දමන ලද වැව් සහ අමුණු සියල්ලම ඉදිරි වසර 3 තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට දිවයින පුරා අතහැර දමන ලද වැව් 2055 ක් පවතින අතර, අතහැර දැමූ අමුණු 1578 ක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News