Citizen.lk
 

රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් හැරයාම තහවුරු කරයි

රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් හැරයාම තහවුරු කරයි | Rolando releases Real Madrid exit
Wed 11 July 2018 4:21 pm
565 views

ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රිස්ටියනෝ රොනාල්ඩෝ එම කණ්ඩායම අත්හරිමින් ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වීමට ගෙන ඇති තීරණය තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙක අතර මූලික එකඟතාවක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඔහු ජුවෙන්ටස් කණ්ඩායමට එක්වන වටිනාකම ගැන තවමත් නිල තහවුරු කිරීමක් නොමැති අතර එය යුරෝ මිලියන 100ක් විය හැකි බවද සදහන් වනවා.

රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින එම කණ්ඩායම් ඉතිහාසයේ මෙන්ම ලීග තරග ඉතිහාසයේ වාර්තා ගණනාවක් පිහිටුවීමට රොනාල්ඩෝ කටයුතු කර තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News