Citizen.lk
 

ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි | Joint Opposition Name Change
Wed 11 July 2018 9:43 am
78 views

සිය නම වෙනස් කරමින් ඉදිරියේදී පුළුල් සංන්ධානයක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ නව නාමය ලෙසින්  ‘‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’’ ලෙස ඉදිරියේදී භාවිතා කිරීමටයි ඔවුන් තීරණයකට එළැඹ ඇත්තේ.

ඊයේ (10) රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම සන්ධානය ඉදිරියේදී පුළුල්ව සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ඒ පිළිබඳව සඳහන් කළ අතර ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙතට එරෙහි විරෝධතා මාලාවක් එළඹෙන 17 වැනිදා ආරම්භ කිරීමට ද ඔවුන් මෙහිදී තීරණය කර තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News