Citizen.lk
 

සැමුවෙල්ගේ ගෝලයෙන් ප්‍රබල ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරඟයට - උණුසුම් තරඟයේ සුවිශේෂි අවස්ථා - Video

සැමුවෙල්ගේ ගෝලයෙන් ප්‍රබල  ප්‍රංශය  ලෝක කුසලාන  අවසන්  මහා තරඟයට - උණුසුම් තරඟයේ සුවිශේෂි අවස්ථා - Video  | France v Belgium - 2018 FIFA World Cup Russia
Wed 11 July 2018 7:34 am
4,463 views

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10) රාත‍්‍රියේ පැවැත්වුණා. ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම සහ පෙරළිකාර බෙල්ජියම් කණ්ඩායම අතර පැවති මෙම තරඟයේ පළමු අර්ධයේ කණ්ඩාම ‍දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වුනා. ප්‍රංශ ක්‍රීඩකයින් ගෝල රැස් කිරීමේ දැඩි උත්සහයක නිරත වුන අතර අවසානයේදී 51 වන විනාඩියේදී සැමුවෙල් උම්ටිි විසින් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

දෙවන අර්ධය අවසන් වන තෙක් ගෝල රැස් කිරීමට අසමත් වු බෙල්ජියම කණ්ඩායමට ලෝක කුසලාන තරඟයෙන ඉවත් වීමට සිදු වුනා. ප්‍රබල ප්‍රංශය 01 - 0 ලෙස තරඟය ජයගනිමින් ලෝක කුසලාන අවසන් තරඟයට සුදසුකම් ලබා ගත්තා. උණසුම් තරඟයේ සුවිශේෂි අවස්ථා පහතින්.......

 

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News